Our Story
A lineage of Hela practice
හෙළ වෙදකමේ පරම්පරාව
Siri Suwa Arana prepares traditional Ayurvedic and herbal formulations in Sri Lanka, following methods recorded and handed down within Hela practice.
Each preparation begins with plant material. Root, bark, leaf, seed or fruit, processed in the order and manner the tradition prescribes. The mortar and pestle on our labels is not decoration. It is still how a great deal of the work is done.
We publish what we can verify. Where a formulation detail, a measure or a date is not confirmed against our own records, we say so rather than fill the gap with something that reads well.
කොඳු ඇටපෙළේ ඇතිවන රෝගවලට (සයටිකා) විශේෂ ප්රතිකාර සිදු කරනු ලබන අතර, දණිස් අමාරු (ආතරයිටිස්) රෝග සහ සියලුම සන්ධි රෝග, කැඩුම් බිඳුම්, කායික හා මානසික රෝග සඳහා පාරම්පරික, හෙළ රජ දවසේ රාජකීය වෙදදුරන් භාවිතා කළ පුස්කොළ පොත්වල සඳහන්, දේශීය පාරම්පරික අත්බෙහෙත්, කෙම් ක්රම හා දේශීය ඖෂධ තුළින් රෝග සුව කරනු ලැබේ.

Our people
The practice behind the preparations

Founder & Director
නිර්මාතෘ සහ අධ්යක්ෂ
සෝමරතන වෙද හාමුදුරුවෝ
වැව් බැඳි රජරට අධිෂ්ඨාන බලයෙන් හෙළ වෙදකමට ජීවය දෙන, විශ්මිත විශ්මකර්ම ප්රතිකාර සිදු කරන, අනුරාධපුර ගලෙන්බිඳුනුවැව, සෝමරතන ස්වාමීන් වහන්සේ. අපේ කාලයේ ජීවකයාණන්.

Chief Physician
ප්රධාන වෛද්ය තුමා
එම්.ජේ. ගුණවර්ධන
- ස්ථානභාර ප්රධාන වෛද්ය
- ලි.ප. අංකය 11452

Chief Physician
ප්රධාන වෛද්ය තුමිය
එම්.අයි. පෙරේරා
- ස්ථානභාර වෛද්ය
- සර්වාංග වෛද්ය (පාරම්පරික)
- ලි.ප. අංකය 16270
100% Natural
Pure Ayurvedic
100% ස්වාභාවික
Research Based
Ancient Wisdom
පර්යේෂණ පදනම්
Trusted Quality
Since Ancient Times
විශ්වාසනීය ගුණාත්මකභාවය
Questions about a preparation, or which one is appropriate? Speak to a practitioner.
Book Consultation