
Oil
විශ්මකර්ම මහා නහර ගැට හරනි තෛලය
නහර ගැට ගැසීම, මස්පිඩු පෙරලීම, කෙන්දා පෙරලීම, ඇම්ම ඇවිලිල්ල, නහරගත වේදනාව, අත් පා හිරිවැටීම සහ මාංෂ්පේෂි තද වීම් සහ විශේෂයෙන් දියවැඩියා රෝගීන්ගේ කකුල් වල ඇති වන කලු ලප, හොරි, දද,කුෂ්ඨ, සමේ ඇතිවන ගොරෝසු බව,යටි පතුල් පැලීම නැවතීම, සන්ධි වල කාඪිලේජ වර්ධනය වීම,හන්දිපත් වේදනාවටද , මැරුණ ශයිල වර්ධනයටත්,යෝග්ය වේ, ( නියපොතු දිරාපත් වීම,නියපොතු දුර්වර්ණ වීම වැනි රෝග නිට්ටාවට සුව වේ,සමේ මෘදුබව ඇතිවේ,
Traditional Ayurvedic Oil
Traditional Ayurvedic preparation. The description above is the manufacturer's own. It is not medical advice. Consult a qualified practitioner or physician before use.
- Preparation
- Oil
- Label reference
- No. 02
Usage & directions
Directions for this preparation are provided by a practitioner. Speak to us before use.
Traditional Ayurvedic and herbal preparations. Information on this site is provided for general reference and is not medical advice. Consult a qualified Ayurvedic practitioner or physician before use.




