විශ්ම කර්ම මහා වාතභංග වාත පත්තුව, Traditional Ayurvedic Poultice

Poultice

විශ්ම කර්ම මහා වාතභංග වාත පත්තුව

අස්ථි ශක්තිමත් වේ.

Traditional Ayurvedic Poultice

Traditional Ayurvedic preparation. The description above is the manufacturer's own. It is not medical advice. Consult a qualified practitioner or physician before use.

Preparation
Poultice
Label reference
No. 04

Usage & directions

දින 03/07ඇතුළත ප්‍රතිඵල ලැබෙන විශ්මිත වාත භංග වාත පත්තුව මෙම බෙහෙත් පත්තුව දණහිසේ හෝ තුනටියේ ආලේප කර කෙසෙල් කොලේ පිටේ තබා හොදින් වෙළුම් කරන්න. පැය හතරකින් පසුව ඉවත් කරන්න, ඊට පසුව උණු වතුරින් හෝ වාත තැවිල්ලෙන් තවා මහා වාත බංග තෛලය බාහිරෙන් ආලේප කරන්න,( සමේ කැසිල්ලක් හෝ කුෂ්ඨයක් පැමිණි විට මී පැණි ආලේප කරන්න, දින 07ක් එක දිගට භාවිතා කිරීම අනිවාර්ය වේ. වෛද්‍ය උපදෙස් පරිදි භාවිතා කරන්න,

Speak to a practitioner before use, especially alongside other treatment.

Traditional Ayurvedic and herbal preparations. Information on this site is provided for general reference and is not medical advice. Consult a qualified Ayurvedic practitioner or physician before use.