මහානුභාව සම්පන්න රාජකීය අෂ්ඨ ධූපය, Traditional Incense

Incense

මහානුභාව සම්පන්න රාජකීය අෂ්ඨ ධූපය

හෙළ රජ දවසේ පුරාණ පුස්කොළ පොතක සදහන් වූ රාජකීය අෂ්ඨ ධූපයකි. මෙම ධූපය නිවසේ ආරක්ෂාවට යෝග්‍යයි.

Traditional Incense

Traditional Ayurvedic preparation. The description above is the manufacturer's own. It is not medical advice. Consult a qualified practitioner or physician before use.

Preparation
Incense
Label reference
No. 07

Usage & directions

දිනපතා උදේ සවස පදිංචි නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ වැඩපලේ, මෙම සුවද ධූපය ඇල්ලීමෙන් සියලු භූත දෝෂ, ඇස්වහ කටවහ දෝෂ නිවාස දෝෂ, ග්‍රහ අපල දුරු වී නොසිතූ සම්පත් ලබා දෙන, නිවසේ ධනය, සැප ,සතුට ස්වුභාග්‍ය උදාකර දෙන, විශ්මිත විශ්වකර්ම රාජකීය අෂ්ඪ ධූපය ( සියලු දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබේ, ධාතු මන්දිර, බුද්ධ මන්දිර, වෙහෙර විහාරස්ථාන, දේව මන්දිර සදහා මෙම සුවද ධුපය යෝග්‍යයි, අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි, ) මැණික් ව්‍යාපාරයටත් ආකර්ෂණය ලබා ගැනීමට මෙම සුවද ධූපය සුදුසුයි.

Speak to a practitioner before use, especially alongside other treatment.

Traditional Ayurvedic and herbal preparations. Information on this site is provided for general reference and is not medical advice. Consult a qualified Ayurvedic practitioner or physician before use.