කොල්ලු, Traditional Ayurvedic Whole grain

Whole grain

කොල්ලු

අස්ථි දිරා යෑම වලකා අස්ථි පෝෂණය කර අස්ථි ආශ්‍රිත සියලුම රෝග සදහා ගුණදායක වේ,

Traditional Ayurvedic Whole grain

Traditional Ayurvedic preparation. The description above is the manufacturer's own. It is not medical advice. Consult a qualified practitioner or physician before use.

Preparation
Whole grain
Label reference
No. 11

Usage & directions

මෙම ධාන්‍ය වර්ගය තම්බා වතුර පානය කිරීම ද යෝග්‍යයි , ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීමත් යෝග්‍යයි , කැද සාදා ආහාරයට ගැනීමත් යෝග්‍යයි , මෙම ධාන්‍ය වර්ගය බැද කුඩු කර පොල් දමා අග්ගලා සාදා ආහරයට ගැනීම ද යෝග්‍යයි ,

Speak to a practitioner before use, especially alongside other treatment.

Traditional Ayurvedic and herbal preparations. Information on this site is provided for general reference and is not medical advice. Consult a qualified Ayurvedic practitioner or physician before use.