විශ්මකර්ම බෙහෙත් කැද, Traditional Ayurvedic Herbal porridge

Herbal porridge

විශ්මකර්ම බෙහෙත් කැද

වාත රෝග සදහා, බඩේ ඇතිවන නොයෙක් රෝග සදහා

Traditional Ayurvedic Herbal porridge

Traditional Ayurvedic preparation. The description above is the manufacturer's own. It is not medical advice. Consult a qualified practitioner or physician before use.

Preparation
Herbal porridge
Label reference
No. 12

Usage & directions

හීනටි හාල් මිටක් රැගෙන සුදුසු මැටි මුට්ටියක ලිපේ තබා වතුරින් ඉදුනයින් පසුව පොල් කිරි ටිකක් දමා එයට බෙහෙත් චූර්ණය ටිකක් ( යෝගට් හැන්දෙන් එකක්, වෛද්‍ය උපදෙස් පරිදි) සහ ගිතෙල් ටිකක් දමා හොදින් මිශ්‍ර කර කැද උකු පදමට පිළියෙල කරගෙන දින හතක් උදේට කැද වීදුරු කෝප්පයක් බැගින් පානය කරනු,

Speak to a practitioner before use, especially alongside other treatment.

Traditional Ayurvedic and herbal preparations. Information on this site is provided for general reference and is not medical advice. Consult a qualified Ayurvedic practitioner or physician before use.