ශීර්ෂ රෝග නිවාරණ තෛලය, Traditional Ayurvedic Oil

Oil

ශීර්ෂ රෝග නිවාරණ තෛලය

හිසේ හටගන්නා සියළු රෝග සදහා විශේෂයෙන්ම මානසික රෝග සදහා යොදාගන්නා තෛලයකි.

Traditional Ayurvedic Oil

Traditional Ayurvedic preparation. The description above is the manufacturer's own. It is not medical advice. Consult a qualified practitioner or physician before use.

Preparation
Oil
Label reference
No. 20

Usage & directions

සෙම් රෝගීන් සදහා උදෑසනත් සෙම රහිත රෝගීන් උදේ සවසත් හිසේ ආලේප කරන්න.

Speak to a practitioner before use, especially alongside other treatment.

Traditional Ayurvedic and herbal preparations. Information on this site is provided for general reference and is not medical advice. Consult a qualified Ayurvedic practitioner or physician before use.